දේශීයප්‍රමුඛ පුවත 1

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද සිට තැපැල් කාර්යාලයෙන්

(UTV | කොළඹ) –  මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබුණු ඡන්ද දායකයෙකු වෙතොත් අදාළ තැපැල් කාර්යාලයෙන් අද (30) දිනයේ සිට ඒවා ලබාගත හැක.   

අනන්‍යතාවය තහවුරු කර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබාගත යුතු බව ද තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේය.

 

Related posts

හේමසිරිට සහ පූජිත්ට අධිකරණයෙන් ඇප නියම කෙරේ

Mohamed Dilsad

දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉහලට ?

Mohamed Dilsad

එකම මැතිවරණය වරින්වර පැවැත්වීමෙන් සැබෑ ජනමතය ප්‍රදර්ශනය වෙන්නේ නැහැ – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක

Editor O

Leave a Comment