දේශීය

ක්‍රිකට් ආයතනයේ උප සභාපති ඉල්ලා අස්වේ

(UTV | කොළඹ ) – වත්මන් පරිපාලනය විනිවිදභාවයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් තමා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව කේ. මතිවානන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.

Related posts

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් අවධාරණයක්

Mohamed Dilsad

පොහොට්ටු පක්ෂ මූලස්ථානය වසා දැමේ

Mohamed Dilsad

Leave a Comment