දේශීයව්‍යාපාරික

තේ නිෂ්පාදනයේ පහළ යාමක්

(UTV | කොළඹ ) – මේ වසරේ පළමු කාර්තුවේ තේ නිෂ්පාදනය සියයට 18 කින් පහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා තේ තැරැව්කරුවන් සඳහන් කළේ පසුගිය වසරට සාපේක්ෂව මෙලෙස තේ නිෂ්පාදනය පහළ බැස ඇති අතර ඉකුත් වසරේදී නිෂ්පාදනය කළ තේ ප්‍රමාණය ටොන් මිලියන 129 ක් බවයි.

ශ්‍රී ලංකාව ඉරාකය, තුර්කිය, රුසියාව සහ ඉරානයට වැඩි වශයෙන් තේ අපනයනය සිදුකරනු ලබයි.

Related posts

බදුල්ල මහ නගර සභාවේ පාලනය විශේෂ කොමසාරිස්වයෙකු යටතට

Mohamed Dilsad

ඔන්ලයින් පනතට සංශෝධන ඉදිරිපත් කරනවා – නීතිපති අධිකරණයට කියයි

Editor O

ඇමෙරිකාවෙන්, සිරියාවට දැඩි ප්‍රහාර

Editor O

Leave a Comment