දේශීය

නෙවිල් ප්‍රනාන්දු රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක්

(UTV | කොළඹ) – මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ඉදිරිපිට එහි සේවකයින් පිරිසක් මේ වනවිට උද්ඝෝෂණයක නිරත වන බව වාර්තා වෙයි.

සේවක අයිතිවාසිකම් කප්පාදු කිරීම සහ වසර කිහිපයක සිට වැටුප් වැඩි නොකිරීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් මෙම උද්ඝෝෂණය ආරම්භ කර ඇත.

Related posts

නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 551 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

බස් ගාස්තු සම්බන්ධයෙන් තීරණය හෙට

Mohamed Dilsad

නැදුන්ගමුවේ හස්ති රාජයා දැයෙන් සමුගනී

Mohamed Dilsad

Leave a Comment