දේශීය

සම්පායෝගේ පෙත්සම සලකා බැලීම කල් යයි

(UTV | කොළඹ ) – තමා අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා වැඩ තහනමකට ලක්ව සිටින මීගමුව බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඉදිරිපත් කළ ඇති රිට් පෙත්සම සලකා බැලීම හෙට (28) පස්වරු 2.30 දක්වා කල් දමා තිබේ.

Related posts

මෙය අපට ඇති අවසන් අවස්ථාව…-ජනපති

Mohamed Dilsad

අන්තරේ සිසුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගත්තේ නෑ

Mohamed Dilsad

ජනාධිපති වැය ශීර්ෂයට ඉතිහාසයේ වැඩිම මුදල 2026දී – වියදම විනාඩියට රු 21,000ක්

Editor O

Leave a Comment