දේශීය

සම්පායෝගේ පෙත්සම සලකා බැලීම කල් යයි

(UTV | කොළඹ ) – තමා අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා වැඩ තහනමකට ලක්ව සිටින මීගමුව බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඉදිරිපත් කළ ඇති රිට් පෙත්සම සලකා බැලීම හෙට (28) පස්වරු 2.30 දක්වා කල් දමා තිබේ.

Related posts

ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් වෙනුවෙන් ආරක්ෂක වැඩපිළිවෙලක්

Editor O

පොලිස් නිලධාරියෙකුට පහරදුන් සිද්ධියේ තවත් අයෙක් රිමාන්ඩ්

Mohamed Dilsad

හන්තානේ ඉඩමක් ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීනී චමින්ද්‍රාණි කිරිඇල්ලට අභූත චෝදනා කළ මාලිමා මන්ත්‍රීට වැඩ වරදී

Editor O

Leave a Comment