දේශීය

බත්තරමුල්ලේ විදුලි උපකරණ අලෙවිසැලක ගින්නක් [PHOTOS]

(UTV | කොළඹ) – බත්තරමුල්ල ප්‍රදේශයේ තුන් මහල් විදුලි උපකරණ අලෙවිසැලක ගින්නක් හටගෙන ඇත.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීම් රථ 3ක් පිටත්කර යවා ඇති බවයි ගිනි නිවීම් ඒකකය පවසයි.

මේ හේතුවෙන් බත්තරමුල්ල අවට දැඩි රථ වාහන තදබදයක් ද හටගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

 

Related posts

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස හෙට දිනය නම් කෙරේ

Editor O

වෙඩි තැබීමකින් වනජීවි නිලධාරියෙකු මරුට

Mohamed Dilsad

පුද්ගලික බස් රියදුරන්ට පොදු ප්‍රවාහන බලපත්‍රය ගැනීම අනිවාර්යයි

Editor O

Leave a Comment