දේශීය

රිෂාඩ්ගෙන් CIDට ප්‍රකාශයක්

(UTV | කොළඹ ) -අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මේ වනවිට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටී.

එම ප්‍රකාශය ලබා දීම සඳහා හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වවුනියා කාර්යාලයට පැමිණි තිබේ.

Related posts

දිස්ත්‍රික්ක පහකට නව විශ්ව විද්‍යාල 5 ක්

Mohamed Dilsad

රාජ්‍ය නිලධාරින්ගේ වාහන බලපත්‍ර ගැන කම්කරු ඇමතිගෙන් ප්‍රකාශයක්

Editor O

අණ නොතැකූ ත්‍රීරෝද රථයට පොලීසියෙන් වෙඩි

Mohamed Dilsad

Leave a Comment