දේශීය

රිෂාඩ්ගෙන් CIDට ප්‍රකාශයක්

(UTV | කොළඹ ) -අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මේ වනවිට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටී.

එම ප්‍රකාශය ලබා දීම සඳහා හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වවුනියා කාර්යාලයට පැමිණි තිබේ.

Related posts

ජනපතිගෙන් විශේෂ ආරාධනයක්

Mohamed Dilsad

කොළඹ මහ නගර සභාවට සජබ-එජාප ඒකාබද්ධ කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට සාකච්ඡා

Editor O

රට විවෘත කළත් සති දෙකක් යන තෙක් දුම්රිය ධාවනය නවතියි

Mohamed Dilsad

Leave a Comment