දේශීය

නිරෝධායනය අවසන් කල පිරිසක් පිටව යයි

(UTV | කොළඹ ) – අද (27) කොරෝනා වසංගත තත්වය හමුවේ නිරෝධායනය සඳහා යොමුකළ පිරිස අතරින් තවත් 29 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර එම මධ්‍යස්ථානවලින් පිටත්වයාමට නියමිතයි.

කොවිඞ් 19 ව්‍යාප්තවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ අද දිනය වනවිට පුද්ගලයන් 26942 දෙනෙකු නිරෝධායනය අවසන් කර නිවෙස්වෙත පිටත්වගොස් ඇති බවයි

මධ්‍යස්ථාන 44 ක් තුල තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින සංඛ්‍යාව 3556 කි.

Related posts

ආපදා සහන ලබාදීමට අදාළ චක්‍රලේඛයක්

Editor O

සියළු වාණිජ බැංකු ලබන 11 – 12 විවෘතයි

Mohamed Dilsad

පෙත්සම ඉදිරිපත් කළ හේතුව ජෙරම්ගේ නීතිඥයා කියයි

Mohamed Dilsad

Leave a Comment