විදෙස්

ඇමෙරිකාවේ කොරෝනා රෝගීන් ගණන ඉහළට

(UTV |ඇමෙරිකාව) – ඇමෙරිකාවේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 42 ඉක්මවා ගොස් තිබේ.

ගතවූ පැය 24 තුළ නව ආසාදිතයන් 77,885 දෙනෙකු එරටින් වාර්තා වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 148,478කි.

එරටින් පැයකට කොවිඩ් ආසාදිතයන් 2600ක් පමණ වාර්තා වන බව සෞඛ්‍ය අංශය පෙන්වා දෙයි.

Related posts

ඉන්දියාවේ මගී දුම්රිය 2ක් මුහුණට මුහුණ ගැටෙයි

Mohamed Dilsad

චාර්ල්ස් රජු රෝහල්ගත කරයි.

Editor O

ඊශ්‍රායෙල් අගමැතිට බලය අහිමි වන ලකුණු

Mohamed Dilsad

Leave a Comment