ක්‍රීඩා

එංගලන්ත – කොදෙව් තෙවන ටෙස්ට් තරඟය අද

(UTV| එංගලන්තය) – සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟය අද (24) මැන්චෙස්ටර්හි දී ආරම්භ වීමට නියමිතය.

ජෝ රූට් එංගලන්ත කණ්ඩායම මෙහෙය වන අතර ජේසන් හෝල්ඩර් විසින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙහෙයවනු ලබයි.

කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරඟ තුනකින් යුත් ටෙස්ට් තරඟාවලිය මේ වනවිට එකට එකක් ලෙස  සම තත්ත්වයේ පසුවෙයි.

Related posts

ඉන්දු ශ්‍රී ලංකා පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද

Mohamed Dilsad

කල් දැමුණු විස්සයි විස්ස ලෝක කුසලානය 2022 දී

Mohamed Dilsad

නවසීලන්තයේ ජේම්ස් නීෂම්ට ශ්‍රී ලංකාව සමග විස්සයි -20 අහිමි වෙයි..

Mohamed Dilsad

Leave a Comment