දේශීයප්‍රමුඛ පුවත 2

තවමත් තැපැල් ඡන්ද සළකුණු නොකළ රාජ්‍ය සේවකයන්ට යළි අවස්ථාව

(UTV | කොළඹ) –  තවමත් තැපැල් ඡන්ද සළකුණු කිරීමට නොහැකිවූ රාජ්‍ය සේවකයන් හට අද (24) සහ හෙට (25) දිනවලදීද ඒ සඳහා අවස්ථාව හිමිවනු ඇත.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කලේ ඒ අනුව අද පෙරවරු 8.30 සිට පස්වරු 4 දක්වාත් හෙට පෙරවරු 8.30 සිට පස්වරු 2 දක්වාත් තැපැල් ඡන්දය ප්‍රකාශ කල හැකි බවයි.

මෙතෙක් සිය තැපැල් ඡන්දය සළකුණු කිරීමට නොහැකි වූ පුද්ගලයන්ට තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලයට ගොස් තැපැල් ඡන්දය සළකුණු කිරීමට අවස්ථාව උදාවෙයි.

Related posts

කොළඹ වරායේ බහාලුම් නිදහස් කෙරෙයි

Mohamed Dilsad

තවත් කොරෝනා රෝගීන් 7 දෙනෙකු හදුනා ගනී

Mohamed Dilsad

යුද හමුදාපතිවරයා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සංචාරයක

Mohamed Dilsad

Leave a Comment