විදෙස්

කොවිඩ් හඳුනා ගන්න App එකක්

(UTV |ජර්මනිය) – කොරෝනා වෛරසය හඳුනා ගැනීමට හැකි නව යෙදවුමක් (App) නිර්මාණය කිරීමට ජර්මනියේ විද්‍යාඥයන් පිරිසක් සමත් වෙයි.

එය පුද්කිගලයාගේ විසුම් යාමේ ශබ්දයට හා කැස්සේ ශබ්දයට අනුරූපව කොවිඩ් තත්වය ගන්දුනා ගනු ලැබේ.

පුද්ගලයාගේ වයස, ස්ත්‍රී පුරුෂභාවය හා සෞඛ්‍ය තත්ත්වය ස්වයංක්‍රීයව හඳුනා ගැනීමට ඉන් හැකියාව ඇත.

ගත වූ පැය 24 තුළ මෙම යෙදවුම මිලියන 6.5 ක් පරිශීලනය කර ඇති බව ජර්මන් මාධ්‍ය වාර්තා පවසයි.

Related posts

බ්‍රිතාන්‍ය කථානායකගේ ට්‍රම්ප්ට එරෙහි තීන්දුව

Mohamed Dilsad

ලන්ඩන් බ්‍රිජ් ප්‍රහාරයේ වගකීම IS සංවිධානය භාරගනී

Mohamed Dilsad

කොරෝනා වලින් රැකෙන්න ඉන්දියානුවන් බොන ඖෂධ[PHOTO]

Mohamed Dilsad

Leave a Comment