දේශීය

මෙරට තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

(UTV | කොළඹ ) – අද (23) පෙරවරු 10 වන විට තවත් ආසාදිතයින් 13 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2077ක් දක්වා ඉහළ ගියේය.

Related posts

කොදෙව් එක්දින කාන්තා ක්‍රිකට් තරඟාවලිය 3-0 ලෙස ශ්‍රී ලංකාව ජයගනී.

Editor O

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක නාම ලේඛනය මෙන්න

Editor O

ථූපාරාම පුදබිමේ ප්‍රතිසංස්කරණ කඩිනම් කරන ලෙස උපදෙස්

Mohamed Dilsad

Leave a Comment