විදෙස්

පැය 24 ක් තුළ ඉන්දියාවේ කොරෝනා මරණ දහස ඉක්මවයි

(UTV | ඉන්දියාව) -ගතවූ පැය 24 ඉන්දියාවේ දෛනික මරණ 1,120 ක් වාර්තා විය.

මේ වනවිට ලොව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි පනස් තුන්ලක්ෂ 64,241 දක්වා ඉහළ ගොස් තිබේ.

මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ හයලක්ෂ 29,304 ක් ලෙසයි.

තවදුරටත් වැඩිම මරණ සහ දෛනික ආසාදිතයන් ප්‍රමාණයක් ඇමරිකාවෙන් සහ බ්‍රසීලයෙන් වාර්තා වේ.

ඒ අනුව එරට සමස්ත මරණ සංඛ්‍යාව 29,890ක් ලෙස සටහන් වන අතර, දෛනික ආසාදිතයන් 45,599ක් සමඟ එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුනේ 12 ලක්ෂ 39,684 ක් ලෙසයි.

Related posts

ඉන්දියාවේ පාසල් හා විශ්ව විද්‍යාල විවෘත කිරීමට සුදානම්

Mohamed Dilsad

චීන රොකට්ටුවක් පරීක්ෂණයක් අතරතුර කඩා වැටේ

Editor O

බ්‍රසීලයේ නගර රැසක සෞඛ්‍ය පද්ධති කඩා වැටීමට ආසන්න වෙයි

Mohamed Dilsad

Leave a Comment