දේශීයප්‍රමුඛ පුවත 2

සෞඛ්‍ය බලධාරීන් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර අද හමුවක්

(UTV | කොළඹ) – සියලු පළාත් සෞඛ්‍යය අධ්‍යක්ෂකවරුන්, පළාත් පාලන කොමසාරිස්වරුන් සහ ප්‍රාදේශීය සෞඛ්‍යය අධ්‍යක්ෂවරුන් හා ජාතික මැතිවරණ කොමිසන් සභාව අතර හමුවක් අද (23) ජාතික මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්වීමට නියමිතව තිබේ.

අද පස්වරුවේ පැවැත්වෙන මෙම රැස්වීමට මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහ සෙසු සාමාජිකයින් සහභාගී විමට නියමිතව ඇත.

එහිදී ඉදිරි මහ මැතිවරණයට යොදා ගන්නා ඡන්ද මධ්‍යස්ථාන සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන විෂබීජහරණයට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කෙරෙන බව මැතිවරණ කොමිසන් සභාව පැවසීය.

Related posts

කොරෝනා මරණ 191 ක් දක්වා ඉහළ යයි [RELEASE]

Mohamed Dilsad

සුළි කුණාටු අවධානමක්…! කුලගුණය පිළිබඳ විමසිල්ලෙන් සිටින්න

Editor O

NMRA : එපික් ලංකා දත්ත ක්‍රියාකරු ඇප මත මුදා හැරේ

Mohamed Dilsad

Leave a Comment