දේශීය

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අවදානම තවදුරටත්

(UTV | කොළඹ ) – දිස්ත්‍රික් 05 කට බලපැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කල නායයෑම් අනතුරු ඇගවීම අද (21) පස්වරු 1 දක්වා බලාත්මක වේ.

එය වලංගු වන්නේ කොළඹ ,ගාල්ල , කලුතර , රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් සඳහායි.

Related posts

කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම කල් යයි

Mohamed Dilsad

ඊයේ දිනයේ මෙරටින් අවම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක්

Mohamed Dilsad

කොරෝනා ආසාදිතව මිය යන්නන් ආදාහනයට එරෙහි පෙත්සම සලකා බැලීම ජුලි 13

Mohamed Dilsad

Leave a Comment