දේශීයප්‍රමුඛ පුවත 1

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අදින් නිමයි

(UTV | කොළඹ ) – තැපැල් ඡන්දය ප්‍රකාශය කිරීමට දී තිබූ අවස්ථාව අදින් නිමාවට පත් වේ.

අද (21) දිනයේත් මේ දක්වා ලබා දී තිබූ දින 6 ම භාවිතයට නොගත් රාජ්‍ය සේවකයන්ට සිය සේවා ස්ථානය අයත් මැතිවරණ කාර්යාලයේදී සිය තැපැල් ඡන්දය ප්‍රකාශ කල හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව කියාසිටියි.

Related posts

වැලිගම කසල ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතියකට එරෙහිව විරෝධතාවක්

Mohamed Dilsad

අදත් විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

චීන ජාතිකයින් පිරිසක් පිටුවහල් කෙරේ

Mohamed Dilsad

Leave a Comment