දේශීය

තවත් 6 දෙනෙකු සම්පූර්ණ සුව අතට

(UTV| කොවිඩ් 19) – මෙරට කොරෝනා ආසාදනය වූ අය අතුරින් තවත් පුද්ගලයන් 6 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

ඒ අනුව, මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 2041 දක්වා ඉහළ යන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

Related posts

වෛරසයෙන් ආරක්ෂාවීමට සෞඛ්‍ය පුරුදු දැක්වෙන සංඥා මාලාවක්

Mohamed Dilsad

දීපවාලි වෙනුවෙන් විශේෂ බස් සේවා

Editor O

මෙරට ඩෙංගු මරණ කොරෝනා මරණවලට වඩා ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment