දේශීය

පූර්ණ සුවය ලැබූ නාවික සාමාජිකයන් 900 ඉක්මවයි

(UTV | කොවිඩ් 19) – නාවික හමුදාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් අතුරින් සුවය ලැබූ සංඛ්‍යාව 900 ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව මේ වනවිට පූර්ණ සුවය ලබා ඇති නාවික සාමාජිකයන් සංඛ්‍යාව 901 දක්වා ඉහළ යන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින්නේ 05 දෙනෙකු පමණයි.

ගතවූ පැය 24 තුළදී නාවික සාමාජිකයන් දෙදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

 

Related posts

කුඩු සළිඳුගේ පෙත්සම ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලයි

Mohamed Dilsad

තුම්මුල්ලේ විරෝධයට, විමල් වීරවංශ ට එරෙහි නඩුව යළි කැඳවයි

Editor O

පාස්කු ප්‍රහාරයට ලක්වූ හෝටල් කිහිපයක නිලධාරීන් ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

Leave a Comment