දේශීය

පාස්කු ප්‍රහාරයට ලක්වූ හෝටල් කිහිපයක නිලධාරීන් ජනපති කොමිසම හමුවට

(UTV | කොළඹ ) – අද (23) පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනපති කොමිසම වෙත ප්‍රහාරයට ලක්වූ හෝටල් කිහිපයක නිලධාරීන් කැඳවා තිබේ.

තවද පාස්කු ප්‍රහාරය සඳහා යොදාගෙන ඇත්තේ මෙරට නිෂ්පාදනය කළ බෝම්බ බව ජනාධිපති කොමිසම හමුවේ හෙළි විය.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ජී.වයි. ස්වර්ණකීර්තිසිංහ ඊයේ (22) සාක්ෂි ලබා දුන් අවස්ථාවේදීයි.

Related posts

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව කාලය තුළ ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක්

Mohamed Dilsad

ජාතික වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපිත කරයි

Mohamed Dilsad

රට වටේ වී ගබඩා සුද්ද කරමින් පුරසාරම් දෙඩූ ආණ්ඩුව, ගොවීන්ගෙන් මිලදීගෙන ඇත්තේ වී ලොරි 06යි.

Editor O

Leave a Comment