දේශීය

ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයෙක් පොලිස් අත්අඩංගුවට

(UTV | කොළඹ) – සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ඌරු ජුවා නැමැත්තාගේ සමීපතමයෙකු වන දනුෂ්ක ආරියවංශ නොහොත් රංග නැමැත්තා මුල්ලේරියාව හිඹුටාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 6 ක් ද හමුවී ඇත.

Related posts

ජනතාවගේ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරන්න, රට වෙනුවෙන් නිවැරැදි තීරණය ගත්තා- පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමරසිංහ

Editor O

ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දනය වැඩපිළිවෙල ඉන්දීය රජයේ ඇගයීමට

Mohamed Dilsad

අස්වැසුමට ලැබුණු අස්වැසුම

Mohamed Dilsad

Leave a Comment