දේශීය

කන්දකාඩු ආශ්‍රිත 500 කට අධික පිරිසකට කොරෝනා

(UTV | කොළඹ ) – මේ වනවිට කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරුන් ඇතුලු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 64 දෙනෙකුට කොරෝනා වෛරසය වැළඳී තිබේ.

කන්දකාඩු මධ්‍යස්ථානය ආශ්‍රිතව 533 දෙනෙකු මේ වනවිට ආසාධිතයන් බවට පත්ව ඇති බව යුධ හමුදාව පැවසුවේය.

ඉන් 444 දෙනෙකු රැඳවියන් වන අතර 25 දෙනෙකු ඔවුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වේ.

Related posts

මහර ගැටුමෙන් තුවාල ලැබූ ගණන ඉහළට

Mohamed Dilsad

බූස්ස බන්ධනාගාර රැඳවුවෙකුගේ කුටියේ තිබී ස්මාට් ජංගම දුරකථනයක් හමුවෙයි

Editor O

අද දිනයේත් පැය 02 ක කාලයක් විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment