දේශීයප්‍රමුඛ පුවත 2

එජාපයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීම අද

(UTV| කොළඹ) – එළඹෙන මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීම අද (16) කොළඹදී සිදුකිරීමට නියමිතය. 

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුත්ත සිදුකෙරෙනු ඇත.

ආර්ථීකය ගොඩ නැංවීම ඇතුලු කරුණු රැසක් සම්බන්ධයෙන් වන යෝජනා ඊට ඇතුළත් බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

Related posts

පොලිස් නිලධාරීන් 51 ක්, සහකාර පොලිස් අධිකාරි තනතුර ⁣ට උසස් කෙරේ

Editor O

තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ දෙකක්

Mohamed Dilsad

අසාද් සාලිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment