දේශීය

මුදල් අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

(UTV | කොළඹ ) – වී කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 50ක සහතික මිලක් යටතේ යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම් සඳහා මහා භාණ්ඩාගාරයෙන් මූල්‍ය ප්‍රතිපාදන නිදහස් කර ඇති බව මුදල් අමාත්‍යාශය දැනුම් දෙයි.

Related posts

විදේශ අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Mohamed Dilsad

බදු ප්‍රතිපත්තියේ සිදුවන වෙනස්කම්

Mohamed Dilsad

මහනුවර බාලිකා පාසලක විදුහල්පතිනියක් 27 තෙක් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment