දේශීය

තවත් ආසාදිතයන් 7 දෙනෙක් පූර්ණ සුව අතට

(UTV | කොවිඩ් 19) – මෙරට වාර්තා වූ කොරෝනා ආසාදනය වූවන්ගෙන් සුවය ලැබූ ගණන 1988 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ තවත් ආසාදිතයින් 07 දෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමඟයි.

Related posts

කළුතර බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් බෝගම්බරට මාරු කරයි

Mohamed Dilsad

පොඩි අරක්කු සමාගම් හාන්සියි ; මාලිමා ආණ්ඩුව ගජ මිතුරන්ට පමණක් වෙළඳපොළ අත්පත් කර දීමට පාර හදයි

Editor O

රෝහල්වල ඖෂධ වර්ග රැසක හිඟයක් ඇති බවට සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයාගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment