දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

(UTV | කෝවිඩ්-19) – කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා වෛරස් ආසාදනය වූ සංඛ්‍යාව 519 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් 440ක්ම රැදවියන් වන බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේය.

එමෙන්ම, පසුගිය දින කිහිපය තුළ පුද්ගලයින් 800කට ආසන්න ප්‍රමාණයක් නිරෝධානයට ලක් කර ඇති බව ද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.

Related posts

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වැසේ

Mohamed Dilsad

වැඩියෙන් ගාස්තු අය කරන බස්රථ ගැන 1955 ට හෝ 0712595555 වට්ස් ඇප් අංකයට පැමිණිලි කරන්න

Editor O

STF ආරක්ෂාව දෙන නව බන්ධනාගාරය

Mohamed Dilsad

Leave a Comment