දේශීය

ටිපර් රථයක් කොස්තාපල්වරයෙකු යටකර පලා යයි [RELEASE]

(UTV | හක්මන) – ඊයේ (13) රාත්‍රියේ හක්මන  – කොංගාල ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයක රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු යටකර ටිපර් රථයක් පලා ගොස් තිබෙන බව පොලසිය පවසයි.

මෙම අනතුරෙන් කොස්තාපල්වරයා මියගොස් ඇති අතර ඔහු 36 හැවිරිදි වියේ පසුවූ අයෙක්.

අනතුරෙන් තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇත.

 

 

Related posts

විදුලි බිලට සහනයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Mohamed Dilsad

දේශපාලන ප්‍රවර්ධනයට දරුවන් යොදා නොගන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

අන්ත දක්ෂිණාංශික හෝ අන්ත වාමාංශික ප්‍රතිපත්ති රටට ගැලපෙන්නේ නැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment