දේශීයප්‍රමුඛ පුවත 2

නාවික හමුදාපති “අද්මිරාල්” ධුරයට උසස් කරයි

(UTV | කොළඹ) – හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා “අද්මිරාල්” ධුරයට උසස් කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.

ඔහු ශ්‍රී ලංකාවේ 23 වන නාවික හමුදාපතිවරයායි.

නාවික හමුදාපතිවරයාගේ එම උසස්වීම අද (14) දිනයේ සිට බලපැවැත්වෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

නාවික හමුදාපතිවරයා හෙට (15) සිය ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතව ඇත.

Related posts

පොහොට්ටුවේ පළාත් පාලන සභිකයන් ස්වාධීනයි.

Editor O

මෙරට තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

අද රාත්‍රී 10 ට යළිත් මුළු දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

Leave a Comment