දේශීය

අඟුලානේ වෙඩි තැබීමට අදාළව පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්

(UTV | කොළඹ) – අඟුලානේදී වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ සහ සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කළ බව පොලීසිය ප්‍රකාශ කරයි.

Related posts

‘පෝලිම්වල ඉන්න එපා’ – ලිට්‍රෝ කියයි

Mohamed Dilsad

උසස් පෙළ සිසුවෙකුටත් කොරෝනා

Mohamed Dilsad

තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment