දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළට

(UTV |කොළඹ ) – තවත් පුද්ගලයින් 43 දෙනෙකුට කොරෝනා වැළඳී ඇති බව තහවුරු කෙරේ.

ඒ කන්දකාඩු මධ්‍යස්ථානයේ 13දෙනෙකුට සහ ඔවුන් ආශ‍්‍රය කළ 30 කු බව සෞඛ්‍ය අංශය පවසයි.

මෙම 43 දෙනා සමඟ මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් ගණන 2511 දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

සජිත්ගේ නායකත්වයෙන් සජබ සහ එජාපය දේශපාලන ගමනක

Editor O

පුජිත් සහ හේමසිරි යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

අද සිට මාකුඹුර සිට නව සුඛෝපභෝගී බස් සේවාවක්

Mohamed Dilsad

Leave a Comment