දේශීය

අදත් පළාත් රැසකට තද වැසි

(UTV | කොළඹ ) – නැගෙනහිර, උතුරු මැද , මධ්‍යම, ඌව , වයඹ සහ සබරගමුව පළාත්වලට මි.මී.100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

තද වැසි සමග ප්‍රබල අකුණු ද ඇති විය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

එමෙන්ම ඇතැම්විට තාවකාලික තද සුළං ද එම ප්‍රදේශවලට බලපානු ඇත.

Related posts

කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ තෝරා ගැනීමේ නිලවරණය පවත්වන දිනය තීරණය කරයි

Editor O

බූස්ස බන්ධනාගාරයෙන් යළිත් දුරකථන සහ උපාංග සොයා ගනී

Mohamed Dilsad

ඉන්දියාවේ, කොරෝනා රෝගීන් වාර්තාවීම ඉහළට

Editor O

Leave a Comment