දේශීය

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 87 දෙනෙක්

(UTV | කොළඹ) – තවත් කොවිඩ්-19 ආසාදිතයින් 87 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අද දිනය තුළ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 283 ක් වන අතර ඔවුන් සියලුදෙනාම කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගෙන ඇත.

Related posts

කඩවත වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

Mohamed Dilsad

ලිඛිතව දැනුම් දෙන තෙක් මහින්ද රාජපක්ෂ, නිල නිවසින් යන්නේ නැහැ – සාගර කාරියවසම්

Editor O

සෞඛ්‍ය නිර්දේශ ලැබෙන තෙක් මැනිං වෙළඳපොළ විවෘත නොකෙරේ

Mohamed Dilsad

Leave a Comment