දේශීය

කාළගුණයෙන් රතු නිවේදනයක්

(UTV| කොළඹ) – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් සඳහන්කර සිටින්නේ නැගෙනහිර, උතුරුමැද මධ්‍යම ඌව වයඹ සහ සබරගමුව පළාත්වල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බවයි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇතිවිය හැකිබව එම නිවේදනයේ සඳහන්.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල පහ ආරක්‍ෂිත පියවර ගන්නා ලෙසයි.

Related posts

ආර් සම්බන්ධන් මහතාගේ දේහය බදාදා පාර්ලිමේන්තු සංකීර්ණයට

Editor O

පොළොන්නරුවේ සිද්ධස්ථාන කිහිපයක් අද දේශීය සංචාරකයින්ට සීමා වෙයි

Mohamed Dilsad

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලිමක්

Mohamed Dilsad

Leave a Comment