දේශීය

උප පොලිස් පරීක්ෂකවරයෙකුට අයත් වාහන කිහිපයක් අත්අඩංගුවට

( UTV | කොළඹ ) – රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකුට අයත් ලොරි රථතුනක් සහ නවීන මෝටර් රථයක් ගම්පහ, පල්ලේවෙල ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගැනේ.

Related posts

දේශපාලන පක්ෂ නියෝජිතයන් ඇතුළු පිරිසකට හෙට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

Mohamed Dilsad

ලොකු ළූණු කිලෝවක ආනයන බද්ද ඉහළට

Mohamed Dilsad

ජුලි චන්ග් ගෙන් අපූරු ට්විටර් පණිවිඩයක්

Mohamed Dilsad

Leave a Comment