දේශීය

රේගුව විසින් රාජසන්තක කල වාහන රජයේ භාවිතයට

(UTV | කොළඹ ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින්, නීතිවිරෝධී අයුරින් මෙරටට ගෙන්වා ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරන ලද වාහන රජයේ ආයතන වල භාවිතයට මුදා හැරීමට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ සඳහන් කලේ කෙසේවෙතත් නීතිවිරෝධීව මෙරටට ගෙන්වා දැනට අධිකරණය හමුවේ නඩු කටයුතු යටතේ පවතින වාහන ඊට ඇතුලත් නොවන බවයි.

Related posts

කුණාටු වියදම වැඩි වෙයි… ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම නැවත සාකච්ඡා කිරීමට ආණ්ඩුව සූදානම් වෙයි

Editor O

දළදා ප්‍රදර්ශනය 27 වෙනිදා අවසන් – දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර

Editor O

කොවිඩ් එන්නත් දුන් පිරිස 120,000 ට ආසන්න වෙයි

Mohamed Dilsad

Leave a Comment