ප්‍රමුඛ පුවත 3ව්‍යාපාරික

මහබැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩුකරයි

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ ( 08) පැවති රැස්වීමේ දී සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව නව ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතය 4.5 % ක් වන අතර , ස්ථාවර නිකුතු පහසුකම් අනුපාතය 5.5 % ක් ලෙස දැක්වෙයි.

ස්ථාවර නිකුතු අනුපාතය සමඟ සැකසෙන බැංකු පොලී අනුපාතය 8.5 % ක් වන බව ද මහ බැංකුව සඳහන් කරයි.

එමෙන්ම ස්ථාවර සංචිත අනුපාතයද 2 % ක් ලෙස නොවෙනස්ව පවතිනු ඇත.

Related posts

සංචාරක කර්මාන්තයේ නිරතවූවන්ට සහන සැළසීමට රජයේ අවධානය

Mohamed Dilsad

මහවැලි ජලාශවල මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීමේ වැඩ පිළිවෙළක්

Mohamed Dilsad

ඇඹිලිපිටියේදී අඹ අපනයන කලාපයක්

Mohamed Dilsad

Leave a Comment