දේශීය

ඩුබායිහි රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් මත්තලට

(UTV | මත්තල) – එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 298 දෙනෙකු රැගත් විශේෂ ශ්‍රී ලන්කන් ගුවන් යානයක් මත්තල ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත.  

මෙම ගුවන් මගීන් පිරිස අතර කුඩා දරුවන් 13 දෙනෙකු සිටින බව ද වාර්තා වේ.

මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ගුවන් මගීන් පිරිස එහිදී PCR පරීක්ෂණ සදහා යොමු කෙරුණි.

Related posts

ආපදාවේ සියලු වගකීම් රාජ්‍ය නිලධාරීන් මත පටවා ආණ්ඩුව ට අත පිහිදාගන්න බැහැ – එජාප මහලේකම් තලතා අතුකෝරල

Editor O

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් 62,000 සීමාව ඉක්මවයි [UPDATE]

Mohamed Dilsad

සිව් දෙනෙකුගෙන් යුත් පවුලකට 20,000 ක දීමනාවක් දෙන්න [VIDEO]

Mohamed Dilsad

Leave a Comment