දේශීය

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

( UTV | කොළඹ ) – සෞදි අරාබියේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 09 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හඳුනාගැනීමත් සමඟ මෙරටසමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2093ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

රන්ජන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට

Mohamed Dilsad

කොරෝනා රෝගීන් 23දෙනෙක් දිවයිනට

Mohamed Dilsad

ක්‍රිකට් හෙට කෝප් යයි

Mohamed Dilsad

Leave a Comment