දේශීය

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

(UTV | කොළඹ ) – තවත් කොරෝනා ආසාදිතයින් 12දෙනෙක් අද (08) පෙරවරු 10 වන විට සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 1967ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙ වන විට මෙරට තුළ කොවිඩ් – 19 වෛරසය ආසාදනය වු සංඛ්‍යාව 2081ක් බව සෞඛ්‍ය අංශ නිවේදනය කළේය.

මේ අතර වෛද්‍ය අධීක්ෂණය යටතේ ආසාදිතයින් 103 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිති.

තවත් කොරෝනා ආසාදිතයින් 12දෙනෙක් අද (08) පෙරවරු 10 වන විට සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 1967ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙ වන විට මෙරට තුළ කොවිඩ් – 19 වෛරසය ආසාදනය වු සංඛ්‍යාව 2081ක් බව සෞඛ්‍ය අංශ නිවේදනය කළේය.

මේ අතර වෛද්‍ය අධීක්ෂණය යටතේ ආසාදිතයින් 103 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිති.

Related posts

ලොකු ළූණුවලට අවම සහතික මිලක්

Mohamed Dilsad

අටමස්ථානාධිපති හිමියන්ට ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වෙයි

Mohamed Dilsad

අකුරැස්ස හිටපු සභාපතිගෙන් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment