දේශීයප්‍රමුඛ පුවත 2

නාකොටික් නිලධාරියා සොයා පොලිසිය මහජන සහය පතයි [RELEASE]

(UTV | කොළඹ) –  පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තුළ සිදුව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන දැනට සැඟව සිටින එහි පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය ඉල්ලා සිටියි.

 

Related posts

විදුලි බිල්පත් සම්බන්ධව ඇති ගැටලු ඉදිරිපත් කිරීමට දුරකථන අංකයක්

Mohamed Dilsad

පාර්ලිමේන්තුව රැස්වෙයි

Mohamed Dilsad

නිව් ඩයමන්ඩ් සම්බන්ධ රස පරීක්ෂක වාර්තාව අද නීතිපති වෙත

Mohamed Dilsad

Leave a Comment