දේශීය

මා ඔයේ ගිලී තරුණයින් දෙදෙනෙකු මියයයි

(UTV |මාතලේ) – ගිරිඋල්ල, යකාබැදිඇල්ල ප්‍රදේශයේදී මා ඔයේ දියනාමින් සිටි තරුණයින් දෙදෙනෙක් දියේ ගිලී මියගොස් තිබේ.

අද දහවල් 12ට පමණ පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මා ඔයේ දිය නාමින් සිටිය දී මෙම අනතුර සිදුවී ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 17ක් සහ 18ක් වූ තරුණයින් දෙදෙනෙකි.

ඔවුන් ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

 

Related posts

ලුණු කිලෝවකින් රුපියල් 100ක් යන්නේ පැළවත්තේ පක්ෂ අරමුදල ට ද…?

Editor O

තහනම් කෙරූ පාම් ඔයිල් ගැන රජය ගත් නව තීරණය

Mohamed Dilsad

හඳුන්නෙත්තිගේ, නුගේගොඩ දුඹුරු සීනි කඩේ වැහුවේ සේවකයා අසනීපවීම නිසා | ඇත්ත විස්තරය මෙන්න

Editor O

Leave a Comment