දේශීය

නාවික හමුදාව කළ වැටලීමකින් කේරළ ගංජා තොගයක් සොයාගනී

(UTV | කොළඹ ) – මන්ඩතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදේ දී නාවික හමුදාව විසින් සිදුකළ වැටලීමකින් රුපියල් මිලියන 60ක් පමණ වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 400 ක් සොයා ගෙන තිබේ.

Related posts

ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශවික සබඳතා වර්ධනයට ඊශ්‍රායලය සූදානම්

Mohamed Dilsad

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය තාවකාලිකව වසා දමයි

Mohamed Dilsad

සුදන්ත තිලකසිරිට එරෙහිව අධිකරණ නියෝගයක්

Editor O

Leave a Comment