දේශීය

සිබිල් වෙත්තසිංහ මහත්මිය අද දැයෙන් සමු ගනී

(UTV |කොළඹ) –  කෘතහස්ථ ළමා කතා ලේඛිකාවක සහ ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පිනියක වූ අභාවප්‍රාප්ත සිබිල් වෙත්තසිංහ මහත්මියගේ අවසන් කටයුතු අද(03) පස්වරුවේ සිදු කෙරේ.

ඒ බොරැල්ල පොදු සුසාන භූමියේ දී අද (03) පස්වරුවේ සිදු කෙරේ.

93 හැවිරිදි වියේ පසු වූ ඇය පසුගිය 01දා අභාවප‍්‍රාප්ත වූයේ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදීය.

කුඩා දරුවන්ස අතර බිල් නැන්දා ලෙසින් ආදරය දිනාගත් සිබිල් වෙත්තසිංහ මහත්මිය වසර 73 වසරක් පමණ මෙරට ළමා පරපුර වෙනුවෙන් ඇයගේ හැකියාව ඇය උගත් දේ බෙදා දීමට කැපවුණු රටක් ආදරය කළ දයාබර මිත්කැතනයකි.

සිබිල් වෙත්තසිංහ මහත්මිය ඔබට නිවන්සුව අත්වේවායි අපි ඉතසිතින් ප්‍රාර්ථනා කරමු.

 

Related posts

කඹුරුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට කොරෝනා

Mohamed Dilsad

මහ බැංකුවේ මුදල් මණ්ඩලයෙන් 2 ක් ඉල්ලා අස් වෙයි

Mohamed Dilsad

වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment