දේශීයප්‍රමුඛ පුවත 1

නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම්

(UTV| කොළඹ) – නියෝජ්‍ය පොලිස්පතිවරුන් 12 දෙනෙකු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 5 දෙනෙකු මෙන්ම සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සහ මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාව අනුව සේවා අවශ්‍යතාව මත මෙම ස්ථාන මාරුවීම් සහ පත් කිරීම් සිදුකර ඇත.

පොලිස් මූලස්ථානයේ මීට පෙර රාජකාරී සිදුකළ නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ ජී.කේ.ජේ.අපෝන්සු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කර ඇති බව එහි සඳහන්.

Related posts

අනුරට එල්ල වූ බිත්තර ප්‍රහාරය ගැන ප්‍රසන්න පරීක්ෂණයක් ඉල්ලයි

Mohamed Dilsad

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක්

Editor O

නිරෝධායනය අවසන් කළ තවත් 93 ක් අද නිවෙස් වෙතට

Mohamed Dilsad

Leave a Comment