දේශීයප්‍රමුඛ පුවත 3

සමස්ත ආසාදිතයින් 2061 ක් දක්වා ඉහළට

(UTV |කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරෙට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2061 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඉන් අසාදිතයින් 5 දෙනෙකු කටාර් සිට පැමිණි පුද්ගලයින් අතරින් හඳුනා ගෙන ඇති අතර අනෙක් දෙදෙනා හඳුනා ගෙන ඇත්තේ, ඉන්දියාවේ සිට පැමිණි මුහුදු ආරක්ෂකයෙකු සහ නිරෝධායනයට ලක්වෙමින් සිටි අයෙකු ලෙසයි.

Related posts

ගුවන්තොටුපොළ සේවකයෝ උද්ඝෝෂණයක

Editor O

නිදන් හෑරීමට නියෝග නොදුන් බව අත්තනගල්ල මහෙස්ත්‍රාත් කියයි.

Editor O

කැන්ඩි කණ්ඩායමට සුපිරි ජයක්

Mohamed Dilsad

Leave a Comment