දේශීය

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි

(UTV | කොළඹ ) – මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කර තිබේ.

කොරෝනා වෛරසය හේතුවෙන් තම දෙපාර්තමේන්තුවට පැමිණෙන ජනතාවට සීමා පැන වූ බව මෝටර් රථ කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා සඳහන් කළේය.

ඊයේ (01) දිනය තෙක් දෙපාර්තමේන්තුවට පැමිණෙන ජනතාව දුරකතනය මගින් වේලාවක් වෙන් කරගෙන පැමිණිය යුතුව තිබුණි.

එහෙත් එම තීරණය ඊයේ දිනයේ සිට ඉවත් කළ බවත් , දිවයින පුරා ඇති මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සෑම ආයතනයකටම පැමිණ ජනතාවට සාමාන්‍ය ලෙස ඔවුන්ගේ සේවාවන් සපුරා ගත හැකි වේ.

Related posts

ජනාධිපතිකම, තුනෙන් දෙකයි අරගෙන, ආණ්ඩුව කළේ බොරු කියපු එක විතරයි – දුමින්ද දිසානායක

Editor O

වැසි රහිත කාලගුණ තත්ත්වයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට එන සංචාරකයන්ට විද්‍යුත් සංචාරක අවසර පත්‍රය අනිවාර්යය කරයි….

Editor O

Leave a Comment