දේශීය

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි

(UTV | කොළඹ ) – මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කර තිබේ.

කොරෝනා වෛරසය හේතුවෙන් තම දෙපාර්තමේන්තුවට පැමිණෙන ජනතාවට සීමා පැන වූ බව මෝටර් රථ කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා සඳහන් කළේය.

ඊයේ (01) දිනය තෙක් දෙපාර්තමේන්තුවට පැමිණෙන ජනතාව දුරකතනය මගින් වේලාවක් වෙන් කරගෙන පැමිණිය යුතුව තිබුණි.

එහෙත් එම තීරණය ඊයේ දිනයේ සිට ඉවත් කළ බවත් , දිවයින පුරා ඇති මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සෑම ආයතනයකටම පැමිණ ජනතාවට සාමාන්‍ය ලෙස ඔවුන්ගේ සේවාවන් සපුරා ගත හැකි වේ.

Related posts

කන්දකාඩු රැඳවියන් 600ක් පැනයයි

Mohamed Dilsad

ඩුබායි මධ්‍යසාර බදු අඩුකරයි

Mohamed Dilsad

කතානායකගෙන් කැපිල්ලක්

Editor O

Leave a Comment