දේශීය

මෙරට තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

(UTV | කොළඹ ) – අද (02) පෙරවරු 10 වන විට මෙරට කොරෝනා ආසාදිතයින් 97 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1827 දක්වා ඉහළ ගොස් ඇත.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 216කි.

මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2054කි.

Related posts

දැඩි සත්කාර ඒකකයේ සිටි රාජිත සාමාන්‍ය වාට්ටුවකට

Mohamed Dilsad

කිරුළපනදී වෙඩිතැබීමක්

Mohamed Dilsad

මනුෂ්‍යත්වය හඳුනන නායකත්වය රටට ලබාදීමට සූදානම්

Mohamed Dilsad

Leave a Comment